කාගෙද මේ… පිස්සු සයිට් එක?

ඒ ලෙවල් කොරල ඉවර නිසා දැන් කොරන්න දෙයක් නැති කමට ජංජාලගතවෙලා පිස්සු කෙලින එකේ පොඩි අලුත් විනෝදංශයක් ලෙස තමා මේ බ්ලොග් එක පටන් ගත්තෙ, ඔබේ අදහස්, යෝජනා සහ චෝදනා කොමෙන්ටයක් ලෙස දමා යනවා නම් ඉතා අගය කොට සළකමි.

ඔන්න ඔය විදියට තමා මේකෙ ආරම්භය. අන්තිමට උ.පෙ. කරල ඉවර වෙලා ගන්ධබ්බ කාලෙ අවසන් කරල ( කාලා) විස්ස විජ්ජාලගත උනා. දැන් විස්ස විජ්ජාලෙ තමා ජීවිතේ…

6 Responses to කාගෙද මේ… පිස්සු සයිට් එක?

  1. රජිත says:

    lol
    “උසස් පෙළට තිත තියල නිකම් ඔහේ අන්තර්ජංජාලයට පින්සිද්ධ වෙන්න ජීවත් වෙන එකේ විනෝදංශයක් ලෙස තමා මේ අලුත් අදහසක් ක්‍රියාත්මක කරන්න යන්නෙ”
    lolz

  2. pasindu says:

    niyama wadak…..ela…….sira….bokkkenma ubata suba pathanawa…..

  3. පින්ග්කිරීම: දෙදහස් දහය ජුලි 21 « මගේ අඩවිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: