Drumline – සැරම වැඩකාරයෙක්!

ඔන්න හා හා පුරා කියල මම මගේ බ්ලොග් අඩවියට පලමු චිත්‍රපටය ඉදිරිපත් කරන්නයි යන්නෙ. මේ කතාව ටිකක් වෙනස් ආකාරයෙ එකක්, මේක ඉදිරිපත් කරන්න හෙතුව තමයි ලගදි මම බලපු සැරම වැඩකෑලි තියන ‍ෆිල්ම් එකක් නිසා.

මේකෙ කතාව මෙහෙමයි, ඔන්න ඉන්නව අපේ කතා නායකයා, එයා නියම සයිඩ් ඩ්‍රම් වාදකයෙක්, ඒත් මෙයාගෙ එකම අඩුව තමයි මෙයාට සින්දුව ලියල දුන්නම ඒක කියවන්න දන්නෙ නෑ…. මෙය අහගෙන ඉදල ඒක මතකයෙ තබාගෙන තමයි වාදනය කරන්නෙ. අපි කියන්නෙ ඉයර් එකට ගහනව කියල, අන්න ඒක.

ඉතිං මෙයත් ටිකක් අපි වගේ තම, චුට්ටක් විතර කම්මැලියා. ඉතිං මෙයගෙ කතාව තම මෙහි තියෙන්නෙ, මෙයා ඇඩ් දාන හැටිනම් බලගෙන් ඉන්න ආසයි, මොකද මරු වැඩකරුවෙක් නිසා

ඉතිං මේයා දැන් එයා අලුතෙන් යන උසස් පාසලේ තූර්යය වාදක කණඩායමට ඇතුල් වෙලා ඒකෙ තරගාවලියකට ලෑස්ති වෙන හැටි සහ ජය පරාජය දෙකම ලඟා කරගන්න හැටි, ඒවාට මුහුනදෙන හැටි මේකෙන් කියැවෙනවා…

මෙයා ඉතිං උසස් පාසලේ හොදම ඩ්‍රම් වාදකයා වෙනවා…. ඒ අතරෙ ඔන්න මෙයට ලස්සන ගෑනු ලමයෙකුත් යාලු වෙනව (නැත්නම් ඉතිං කතාවෙ සත පහක වැඩක් නෑනෙ අපරාදෙනෙ කොල්ලගෙ දක්ශකම)

ඔයිට වඩා කියන්න යන්නෙ නෑ එතකොට මේකෙ රසය අඩුවෙනව. ඔයාලත් මේක බාගෙන බලන්නකො

මෙතනින් බාගන්න

drumline2

Advertisements